Office Assistant (Male)

Posted by Sadaharitha Plantations Limited 6 Sep 9:54 amColombo 3, Colombo

:::::::::: කාර්යාල සහායක :::::::::: / :::::::::: Office Assistant ::::::::::

සදාහරිත සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ ඉහත තනතුර සදහා වහා බදවා ගැනේ.
We are looking to recruit an office assistant immediately for the Head office of our organization.

අවශය සුදුසුකම් / Requirements
- අ.පො.ස සාමාන්ය පෙළ සමත්
- වයස අවුරුදු 40 ට අඩු
- යතුරුපැදි රියදුරු බලපත්‍රය
- සමාන තනතුරක සේවා පලපුරුද්දක් තිබීම වි‍ශේෂයෙන් සලකෘ බලනු ලැබේ.
- Passed GCE O/L
- Below 40 years of age
- Valid driving license for motor bicycle.
- Experience in similar capacity would be an added advantage.

කාර්යයන් / Job Role
- අංශ ප්රධානි විසින් පවරනු ලබන කාර්යාලීය කටයුතු.
- කාර්යාලීය කටයුතු සදහා බැංකු සහ වෙනත් ස්ථාන වලට කාර්යrලයෙන් බැහැරට යාම.
- Office work assigned to you by the Head of Department
- Going out of the office for official purposes.
කාර්යාල වේලාව - පෙ.ව 8.00 – ප.ව 5.00 (සතියේ දින වල පමණි)
EPF/ETF (ආධුනික කාලය මාස 06)
Working hours – 8.00 AM – 5.00 PM (Only on weekdays)

Please forward your application to below address with mentioning the post in the envelope or through within 14 days of this advertisement.
දින 14 ක් ඇතුලත පහත ලිපිනයට, ලියුමි ක‍වරයේ ඉල්ලුම් කරන තනතුර සදහන් කර තැපෑලෙන් හෝ, හරහා අයඳුම් කරන්න.

Group HRD
Sadaharitha Group of companies
No 6A
Alfred Place
Colombo 03

Office Admin, Secretary / Reception
Job type:
Full time
Company website:
Report this ad

Apply for this job


Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Share this ad

Similar ads