Office Assistant Cum Messenger

Posted by Comtronics Lanka (Pvt) Ltd 2 Dec 12:39 pmColombo 5, Colombo

# POSITION : Office Assistant Cum Messenger
=====================================

Well established computer company in Sri Lanka seeking self-motivated, ambitious and energetic candidates with good personality, for the following post.

# REQUIREMENTS :

🔵 Ability to read and write
🔵 Willing to work long hours if needed
🔵 Experience and having license for motorcycle will be an added advantage

# JOB ROLE:

🔵 This position needs to assist in office work, cleaning and documents delivery.

# BENEFITS:

🔵 Attractive salary (Negotiable )

# HOW TO APPLY :

HOW TO APPLY : If you feel you are the right individual for the above job then send your CV and Please mark the post applied for on the top left hand corner of the envelop or in the subject line of the e-mail Apply within 10 days via ikman.lk

#තනතුර - කාර්යාල කාර්ය සහායක සහ මැසෙන්ජර්

ශ්‍රී ලංකාව තුළ පරිගණක ක්ෂේශ්ත්‍රයේ හොඳින් ස්ථාපිත සමාගමක් වන අපගේ ආයතනයට ස්වයං-පොළඹවන හා ධෛර්යය සම්පන්න, හොඳ පෞරුෂයක් ඇති පහත සදහන් සුදුසුකම් සහිත අපේක්ෂකයින් සදහා ඉහත සදහන් රැකියා ඇබෑර්තු පුරප්පාඩු ඇත.

# සුදුසුකම් -

🔵 කියවීමට සහ ලිවීමට ඇති හැකියාව
🔵 වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඇති කැමැත්ත,
🔵 පෙර අත්දැකීම් හා යතුරු පැදි බලපත්‍රය තිබීම අමතර වාසියක් වනු ඇත.

#රැකියා කාර්යභාරය-

🔵 මෙම රැකියා කාර්යභාරය වන්නේ,කාර්යාල කාර්ය , පිරිසිදු කිරීම් හා ලිපි ලේඛන භාර සහායව කටයුතු කිරීම.

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.
විද්යුත් තැපෑලෙහි වම් පස අදාල රැකියා තනතුර සදහන් කර අයදුම් කරන්න.

CEO
Comtronics Lanka (Pvt) Ltd
No 1, Stratford Terrace,
Colombo 06


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Company website:
www.comtronics.lk/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads