ජපන් හයිබ්‍රිඩ් අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාර සහ සඳහා පුහුණු නොපුහුණු පකාර්යාල සහයකයන් අවශ්‍යයි.
අප ආයතනය තලවතුගොඩ පිහිටා ඇත.
තනතුර :- කාර්යාල සහකාර (කාන්තා)
රැකියා භූමිකාව
1. ලේඛන කටයුතු සංවිධානය කිරීම .
2. ලියුම් ලිවිමේ හැකියාව්ව්
3. බඩුතොග කළමනාකරණය සහ දත්ත යාවත්කාලීන කිරීම.
4. ඉංග්‍රීසි දැනුම සහ ලිවීමේ හා කථා කිරීමේ හැකියාව.
සුදුසුකම්
-පරිගණකය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අනිවාර්ය වේ
- පරිගණක සාක්ෂරතාව
- Excel සහ අනෙකුත් කාර්යාල. මෘදුකාංග පිළිබඳ ප්‍රවීණතාවය
තලවතුගොඩ / බත්තරමුල්ල / කොලඹට ප්‍රදේශ වලට ආසන්නව ගමන් කළ හැකි විය යුතුය.
අයදුම්කරු වයස අවුරුදු 18 - 38ත් අතර අයෙකු විය යුතුය.
ඔබගේ CVය ඡායාරූපයක් සමඟ whatsApp මගින් යොමු කරන්න . 0769226403
ආරම්භක වැටුප රු 30000 -45,000 අතර වැටුපක්
අත්දැකිම් මත වැටුප් සාකච්ඡා කරගත හැක..!
කාර්යයේ ස්වභාවය: පූර්ණ කාලීන