Account Clerk and Assistant account,
Front Office , Customers care , Hospital Office Staff Available Vacancies ..
Male / Females Can Apply -
Branches - Matara/ galle and Bambalapitiya.
With or Without Experience Apply .
* වානිජමය (පුද් ) අංශයේ
ප්‍රදාන පෙළේ පුද්ගලික අංයේ රෝහලකට කාර්යාලීය අංශ සදහා තරු පංතියේ රිසොර්ට් එකක කාර්යාලීය තනතුර සදහා පුරප්පාඩු ඇත.
* නවක සේවිකාවන් සදහා පුරප්පාඩු ඇත.
* අපොස උසස් පෙළ සමත් හෝ පෙනීසිටි පරිගණක දැනුම ඇති අය අවශ්‍යයි .
අද්යපන සුදුසුකම් නොමැති පිරිමි සේවකයින් හා කාන්තා සේවිකාවන් ද
( හෙල්පර් ) අවශ්‍යයි , ඔහුන්ට වයස් සීමාවක් නොමැත .
# ශිෆ්ට් ක්‍රමයට සේවා මුර .
* ඉහත පුරප්පාඩු සදහා සුදුසුකම් ඇතිනම් ඔබට මේ සදහා සේවය කල හැකිය .
↪️අප්‍රේල් මස 02වන දා සිට
අප්‍රේල් මස 11 දක්වා සම්මුඛ පරික්ෂණ සතියේ දිනවල කාර්යාලීය වේලාවන් තුළ පමණක් සිදුකෙරේ .
⏩පැමිණෙන අයදුම් කරුවන් අප්‍රේල් මස මුල සිටම සේවය කළ හැකිය .
⏩ බාහිර වෙනත් කටයුතු වල නිරත වී ඇත්නම් එම අයදුම් කරුවන් හට
අප්‍රේල් 18 දිනයෙන් පසු සේවය කිරීමේ අවස්ථාව ද ඇත .( අප්‍රේල් 12 පෙර ඉල්ලුම් කල
Cv භාරදුන් අයට පමණි )
මේ සදහා පුහුණු නුපුහුණු ඔබට ඉල්ලුම් කල අදම Cv 1 පැමිණ බාරදෙන්න.
071 - 93 86 275
071 -39 18 577