O/L IT Revision Classes.

For sale by Sandaru Weerasooriya 4 Nov 4:42 amKottawa, Colombo

Rs 8,000

අ:පො:ස සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ විෂය උදෙසා වූ විශේෂිත පුනරීක්ෂණ පන්ති.

සිසු ගැටළු වලට වැඩි ඉඩ කඩක් ලබා දෙමින්, මග හැරුණු පාඩම් හා නොතේරුණු කොටස් ගැඹුරින් සාකච්චා කර උගන්වනු ලබන විශේෂිත උපකාරක පන්ති මාලාවකි.

සරල නිබන්ධන.

දිනකට පැය 3ක කාලයක් සතියට දින දෙකක්.

රජයේ විශ්ව විද්‍යාලයක පරිගණක විද්‍යා විශේෂ උපාධියක් හිමි වසර දෙකක ඉගෙනීමේ සහ ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ලොව ප්‍රමුක පෙලේ මෘදුකාංග නොෂ්පාදන ආයතනයක සේවය කරන මෘදුකාංග ඉංජිනේරුවෙකු විසින් නිවසටම පැමිණ මෙහෙයවනු ලබයි.


Tuition type:
Class
Report this ad

Contact

  • 0714969763

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads