336 මාදුලාව - හෝමාගම බස් පාරට මීටර 50ක් දුරින් පර් 7ක නවීන පන්නයට ඉදිවුණු නිදන කාමර 3ක නාන කාමර 1ක නිවස විකිණීමට. මුළු නිවසම පොලව ටයිල් කර වහලය සිවිලිම් ගසා නිමවා ඇත .කොළඹ දිස්ත්‍රික්කයට අයත් සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්ණ මෙම නිවස ගත් සැනෙන් පදිංචියට සුදුසුයි .වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත. වාහනයක් නතර කිරීමේ පහසුව ඇත. නිවසේ සිට බස් පාරට මීටර් 50යි.
නිරවුල් ඔප්පු . ඉතා උසස් නේවාසික පරිසරය. ලක්ෂ 98යි. දැන්ම අමතන්න.
House Information
✅ 7 Perches
✅ 15 Feet access road
✅ 1200 sqft
✅ 3 Bedrooms
✅ 1 Bathroom
✅ Ample living room & dining space
✅ Flat celling | fully floor tiled
✅ Sliding gate
✅ car porch
✅ Very decent surrounding
✅ COC
✅ All documents clear
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
---------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
24th apr