✍️ පිලියන්දල නගරයට හා කැස්බෑව හංදියට ආසන්නව පිහිටි නවීනතම මාදිලියේ පර්චස් 10 ක් සහිත අලංකාර දෙමහල් නිවස විකිණීමට කැස්බෑව පිලියන්දල
✍️ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
✍️ නිදනකාමර තුනක් නානකාමර තුනක් කබඩ් සහිත මුළුතැන්ගෙය සමග වාස්තුවිද්‍යානුකූලව ඉදිකෙරෑ අලංකාර දෙමහල් නිවසකි
✍️ අලංකාර නානතටාකයක් සහිතයි
✍️ මුලුතැන්ගෙය සදහා කබඩ් පද්ධතිය සවිකොට ඇත
✍️ සියලුම අමුද්‍රව්‍යයන් ප්‍රමිතිමත් ඉහළම අමුද්‍රව්‍යයන් වන අතර කබානා මාදිලියේ නිවසකි
✍️ ෆිනිෂින් වහලය හා අලංකාර විදුලි උපාංග
✍️ වාහන තුනක් පමණ නැවත්වීමේ පහසුව සහිත විශාල අලංකාර ගෙවත්ත
✍️ වැඩි විස්තර සදහා අමතන්න
👉 ස්වංක්‍රීය ගේට්ටුව
🔊 හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ද ආසන්නව ඇත
➡️ මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ Swimming Pool With Two Storey Villa's Type Superb House For Sale In Piliyandala Kesbewa
🔊 Well Architecture Design House 🔊🔊🔊🔊🔊
°°°°°°°°°°°°°°°°°°°°°°°
.......................
✔ 03 Bedrooms With A/C Provisions
✔ 03 Bathroom
✍🔛 Family Swimming Pool
👉 Living Dining TV Lobby
✍️ CCTV Camera System
✔ 10 Perch
✍️ Kitchen With Modern Pantry Cupboard
✔ Finishing Roof
✍️ Clear Deeds
✔ Wall & Remote Gate
✔ Water & Electricity
✔ Lerge Garden Space
✔ Parking Space for 03 Vehicle's
✔ Walking Distance to Piliyandala Bus Road
✔ 5 m To Kesbewa Junction
✔ 10 Minute Piliyandala Town & Kahathuduwa Highway Exchange
✅ Very Close To Cargils Food City, Shoping Mall, Medical Center, Economic Center & Bypass Road
@ More Information
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟕𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞 🙏
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 .... 🔹𝐆𝐚𝐲𝐚𝐧 𝐇𝐨𝐦𝐞 𝐋𝐚𝐧𝐝 ( 𝐏𝐯𝐭 ) 𝐋𝐭𝐝
𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°