පයාගල පුංචි ගේට්ටුවේ සිට මීටර් 700.
ගොඩැල්ලවත්ත, කපුගොඩ.
පර්චස් 9යි.
සින්නක්කර ඔප්පු සහිත වටිනා නිවස සහ ඉඩම.
සාමකාමී ගම්බද වටපිටාව.
අංග සම්පූර්ණ මෑතකදී සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද නිවස.
කාමර දෙකක්,
විසිත්ත කාමරයක්,
කෑම කාමරයක්,
නවීන නාන කාමරය සහ
සියලු පහසුකම් සහිත කුස්සියකින් සමන්විතයි.
කොටසක සිවිලිම ඇත.
අඩි 12 උසට ඉඩම වටා ආරක්ෂක බිත්තිය, දැල සහ එම උසටම සරිලන අඩි 10 පලල ගේට්ටුව.
වෛද්‍යවරයෙකු සතුයි.
ඉතා ඉක්මනින් විදේශ ගතවන බැවින් විකිණීමට අවශ්‍යයි.
ගැනුම් කරුවන් පමනක් කතා කරන්න.
ඉතා ඉක්මනින්ම විකිණීමට අවශ්‍ය නිසා අතරමැදියන් අනවශ්‍යයි.
ලක්ෂ 46 හෝ ආසන්නව.
මිල ගනන් සාකච්ඡා කර ගමු