නව නිවස කඩකාමර 2 සමග දිද්දෙණිය - හන්වෙල්ල බස් පාරට 219
* පර්චස් 9.2
* කාමර 5
* නානකාමර 2
* වර්ග අඩි 2500
* ගෙවල් දෙකක් එක ගෙදරකට කඩ කාමරය ගානේ විදිහට වෙනම දෙන්න පුළුවන්
* කරන්ට් වතුර වෙනම මීටර් ඇත
* මිල රුපියල් ලක්ෂ 170 පමණි
* ඉඩම් හුවමාරුද සැලකේ
Brand new Two separate houses with two shop houses
* Total 5 bed
* Total 2 bath
* 2500 sqft
* Land extent 9.2 p
* Facing Pahathgama Hanwella bus rd
* Separate meters Water electricity meters
* asking only 170 laks negotiable separate meters