Nurse Vacancies - Oman

Posted by Asliya Travels Pvt ltd MEMBER30 Nov 10:32 pmKurunegala, Kurunegala

ASLIYA TRAVELS PVT LTD ( L.L.NO -1352 ) අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. සාත්තු සේවක සේවිකාවන් සඳහා -ඕමාන් රටේ ඇබෑර්තු

සාත්තු සේවක සේවිකාවන් ( Nurse Vacancies ) - ඕමාන්
============================

# BENEFITS

1) Home Nurse Male/Female - වැටුප - රු 75,800/=

2) Care Givers Male/ Female- වැටුප - රු 45,480/=

# REQUIREMENTS :

 NEED GOVERNMENT OR PRIVATE NURSING CERTIFICATE.
 ඉංග්රීසී කතා කිරීමේ හැකියාව
 අවුරුදු 21- 40 ත් අතර
 සෙවා කාලය දිනකට පැය 12යි.
 කොන්ත්‍රාත් කාලය වසර 2යි.
 ආහාර, නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් නොමිළේ
 අනෙකුත් පහසුකම් හා කොන්දේසි -ඕමාන් නීති හා කොන්දේසි වලට අනුකූලයි.

Click to apply" මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න.
මෙම රැකියා ඇබෑර්තුව සහ අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි 'Asliya Travels' " Click කරන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංක වලින් විමසන්න.

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 75,800 per month
Industry:
Medical / Biotech
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0772105053

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Asliya Travels Pvt ltd

Your Perfect , Manpower Solutions


Share this ad

More ads from Asliya Travels Pvt ltd