නර්සින් සහ කෙයා ගිව(ර්)ස්
ඉංග්‍රීසි භාෂාව ලිවීම සහ කථාකිරීම සදහා මනා නිපුණත්වයක් ලබදීම.
පාඨමාලා කාලය මාස 03
ආවරණය කළ යුතු මාතෘකා (ඉංග්‍රීසියෙන් පවත්වනු ලැබේ)
1. වෛද්‍ය පාරිභාෂිතය
2.වෘත්තිය සංවර්ධනය
3.ශාස්ත්‍රීය ඉංග්‍රීසි
4.සායනික කුසලතා
5.මිනිසාගේ මූලික මනෝ විද්‍යාව
6.වැඩිහිටියන් හා හෙද රැකවරණය පිළිබද අවබෝධය
7.සම්මුඛ පරීක්ශණ ක්‍රියාවලිය
-හෙද උපාධිය හෝ ඩිප්ලෝමාව
-වසර 02ක පළපුරුද්ද
-ලියාපදිංචි හෙද බලපත්‍රය
-NVQ LEVEL 3,4
ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ කැනඩාව ඇතුළු යුරෝපා රටවල් සදහා පවතින පුරප්පාඩු සපුරාලීමට.
ඔබගේ අයදුම්පත එවන්න.