Nokia X2 Dual Sim Original

For sale by Thilina Sampath (Jojo)28 Oct 5:20 amTissamaharama, Hambantota

Rs 11,000

*රටින් ලැබුණු Phone එකක්, සුපිරියටම තියෙනවා හීරිලාවත් නෑ. 100%
*කැමති විදිහකට check කරලා ගන්න පුළුවන්.
*සල්ලි හදිස්සියක් නිසා මේ ගානට දෙන්නේ. (ගැන පුංචි වෙනසක් කරලා දෙන්නම්)
*HSDPA+ සුපිරියටම අහුවෙනවා Samsung Phone වල වගේ Network අවුල් නෑ.
*Battry එහෙම සුපිරියි Phone එකේ Data On කරලා දවසක් පුළුවන්, Normally Use නම් දවස් 2ක් වගේ පුළුවන්.
*Phone එක Full Set තියෙනවා (Original hand free, Chager, Documents)
*වැඩි විස්තර සදහා අමතන්න.


Condition:
New
Brand:
Nokia
Model:
X2 Dual Sim
Authenticity:
Original
Features:
Bluetooth, Camera, Dual SIM, Expandable Memory, GPS, Motion Sensors, 3G, GSM, Touch screen
Report this ad

Contact

  • 0783962556

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads