|| ආයුබෝවන් ||
ඔබ අප ආයතනයෙන් යම් භාණ්ඩයක් ඔඩර් කරනේ නම්
මෙම උපදෙස් අනිවාර්යයෙන් පිලිපදින්න...
01. ඔබ අපගෙන් යම් භාණ්ඩයක් මිලදී ගැනීමට කැමතිනම්.
02. එම තොරාගත් භාණ්ඩයේ විස්තර හා ඔබගේ නම හා ලිපිනය නිවැරදිව අපගේ වට්ස්ඇප් අංකයට යොමු කරන්න ( WhatsApp Only
03. ඉන්පසු ඕඩරය තහවුරු කිරිම සදහා ( භාණ්ඩයේ මුළු වටිනාකමින් 50% මුලින් ඔබට ගෙවිමට සිදුවේ.)
04. දින තුනක් හෝ හතරක් ඇතුළත ඔබ ලබාදුන් Delivery Address එකට අපගේ කුරියර් සර්විස් එක ඔස්සේ එම අදාල භාණ්ඩය එවනූ ලැබේ.
05. පසුව ගෙවිමට ඇති ඉතිරි ගාන ගෙවා ඔබගේ භාණ්ඩය ලබාගන්න.
අප හා සම්බන්ධ වු ඔබට සුභ දවසක්........