No1 බර අඩු කිරීමට

For sale by Jaya Shantha 3 Mar 2:05 amBattaramulla, Colombo

Rs 2,240

Garcinia Cambogia යනු අග්නිදිග ආසියාතික රටවලටත් බටහිර හා මධ්‍යම අප‍්‍රිකාව තුළත් හමුවන මිනිසාට ඉතාමත් වැදගත් වූ ශාකයකි. මෙම පලතුරු ගෙඩියේ පිටත පොත්ත මගින් Hydroxy Citric Acid(HCA) බහුලව ලබාගැනීමේ හැකියාවක් පවතී. ඉන් ශරීරයේ බර පාලනය කිරීමටත් නිවැරදි සිහින් සිරුරක් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. හේතුව නම් මෙම HCA අම්ලය තුළින් තරබාරු බවට හේතුවන Citrate Lyase වළක්වාලීම නිසා අතිරේක මේද තැන්පත් වීම පාලනය වේ. එමෙන්ම සිරුරේ අහිතකර LDL තත්වය පහත දැමීමටත් මෙය උපකාරී වේ. බහුලවම ස්ථූලතාවය පාලනයට උපකාරී වන මෙම අතිරේක ආහාරය තුළින් සිරුරේ Serotonin මට්ටමද ඉහළ නංවාලීම සිදුකරයි. ඒ හේතුවෙන් ඉතා සුවපහසු මානසික මට්ටමක් පවත්වාගෙන යාමේ හැකියාව උදා වේ. තවද බොහෝ රටවල ආහාර රසවත් කිරීමට, ආහාර කල්තබා ගැනීමට මෙන්ම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී ඉතා අඩු ආහාර ප‍්‍රමාණයකින් රසයෙන් තෘප්තිමත් වීම සඳහා උපයෝගී කරගනු ලැබේ. අපගේ ඉහළ ගුණාත්මක තත්වයේ ස්වාභාවික Garcinia Cambogia සාරය තුළින් HCA 70% ආසන්න ප‍්‍රමාණයක් ලබාගත හැකිවේ. මෙය රසායනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරවම නිපදවා ඇති හෙයින් ඉතා විශ්වසනීය හා ඉහළම HCA ප‍්‍රමාණයක් ස්වාභාවික ලෙස ලබාගතහැකි ආදේශන ආහාරයක් ලෙස භාවිතයට ගත හැකිවේ.

How is Garcinia Cambogia used?
For optimum results, The recommended dose can be split into three parts and taken at least 30 minutes before eating. Some people notice immediate results. HCA 70%
Garcinia Cambogia can take some time to have a full effect on you body.

Contact us..... Island wide Delivery....
, " Stay Healthy"
Thank you..

I do not want to be contacted by telemarketers.


Condition:
Used
Item type:
Weight loss
Report this ad

Contact

  • 0727355335

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads