✅ සාලය ටයිල් සහ සිවිලිම
✅ SLT දුරකථන, peo TV, internet පහසුකම් ඇත
✅ නාන කාමරය හා පිටත වැවැසිකිළිය
✅ පර්චස් 25 සින්නකර ඔප්පුව
✅ අඩි 20 ප්රවේශ මාර්ග
✅ වග පාදුක්ක ප්රධාන බස් මාර්ගයට මීටර 150
✅ දුම්රිය ස්ථානයට පාසලට 1 km
✅ හංවැල්ල පාදුක්ක මීපේ නගර වලට ඉතා සමීපව