පර්චස් 14.5 නිරවුල් ඔප්පු සහිත සරුසාර ඉඩමකි
• කාමර 02 ක් සහිත නිවස
• වර්ග අඩි 500 මහල් 02ක ව්‍යාපාරික ගොඩනැගිල්ල.( ආදායම් සහිතයි/ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා ගැළපේ)
• ඵල දරණ පොල් ගස් 05 ක් සහ කොස් ගස් 02කින් යුක්තය
• සුන්දර මනරම් වෙල් යායකට මුහුණලා ඇත
• නිදහස් සාමකාමී පරිසරය
• එකලා විදුලි සැපයුම පවතී, තෙකලා විදුලිය අවශ්‍ය නම් ලබාගත හැක
• රදාවාන( 4km ), පූගොඩ (5km) කිරිදිවෙල (7.7 km), දොම්පේ ( 10km)
• බැංකු, රොහල්, සුපිරි වෙළදසැල්, පිරවුම්හල් වෙත ඉතා ඉක්මනින් ළගා විය හැක
• පාසැලට 650 m , රදාවාන රෝහලට 4.8 km