හොදම තත්වේ තීනවා කිසිම අවුලක් නෑ ඕන විදිහට බලලා ගන්න මුදල් හදිස්සියක් ඒකයි දෙන්නේ බ්රෑන්ඩ් නිව් විදිහටම තීනවා🔥
Lens,
Nikon 18.55 lens
Tamron 70.300 lens
Mobile phone exchange ok
Cash denna puluwan
ගන්න කෙනෙක්ට ගාන අඩු කරලා දෙන්නම්