අලුත්ම නයිට් කිට් සෙට් ඇත.
නිල්, රෝස, පාට වලින් තියෙනවා. ඔයාලා කැමති වෙනත් පාටක් තියෙනවා නම් අපිට කියන්න. අපි තියෙනවද කියලා චෙක් කරලා බලලා ඔයාලට එවන්නම්.
Size XL ( XL උනාට මහත කෙනෙක්ට අදින්නත් කෙට්ටු කෙනෙක්ට අදින්නත් පුලුවන් )
වෙලෝනා මැටිරීයල් ( 100% කොට්න්)
Bank Transfer , Bank Deposit