Brand-New Very Well Designed & Built House-in Deegala Watta Jalthara Ranaala, Homagama
* 2nd Block From 293 Hanwella Homagama Bus Rd
* Land Extent 7.5 p
* 1200 sqft
* 20 Feet Rds
* 3 Bedrooms ( Master With Attached Bathroom)
* 2 Bathrooms
* Pantry Kitchen
* Large Living / Dining
* Double Height Single Storey House
* Mahogany Doors / Windows - Frames
* Kempus Rafters ( පරාල ) With Finishing Ceiling
* Lanka Tile 1st Grade 2' by 2' Tiles
* Toto Bathroom Fittings
* Roller Gate & Wicket Gate
* Parking for 1 Vehicle
* Back Garden
* Korean Gutters
* Tap Water With 500 L Water Tank
* Only 20 meters to 293 Hanwella Homagama Bus Rd
* Only 6 Km Athurugiriya
* Only 10 Km Homagama
* Asking only Rs.155/= Lakhs Negotiable
දීගලවත්ත ජල්තර රණාල හෝමාගම
* පර්චස් 7.5
* වර්ග අඩි 1200
* අඩි 20 පාරවල්
* නිදන කාමර 3
* නාන කාමර 2
* පන්ට්රිය සහිත කුස්සිය
* ඉඩ පහසුව සහිත සාලය / කෑම කාමරය
* 1 ලොකු වාහනයක් නැවත්වීමට ගරාජය
* මිදුල
* රෝලර් ගේට්ටුව
* වට තාප්ප
* මහෝගනී දොරවල් / ජනෙල්
* අඩි 2 x 2 ටෛල් ( ලංකා )
* කෙම්පස් පරාල / ලුනුමිදෙල්ල යොදා නිමවූ විසිතුරු සිවිලිම
* සියලුම ලී වල දැව ආරක්ෂක ආලේප කර ඇත
* CCTV
* කොරියානු වැහි පීලි ( ගෙජ් එක වැඩි හොඳ මිල අදික )
* ලීටර් 500 වතුර ටැංකිය
* හංවැල්ල හෝමගම බස් පාරට මීටර් 20
* අතුරුගිරියට කිලෝමීටර් 6
* හෝමාගමට කිලෝමීටර් 10
* මිල රුපියල් ලක්ෂ 155 පමණි ( මිල සාකච්චා කරගත හැක )