New sun rise spa

For sale by sanin Ad 5 Apr 4:24 pmColombo 4, Colombo


**..නිව් සන් රයිස් ස්පා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු..**

ආයුර්වේදයේ පරමාර්ථය නම් නිරෝගී පුද්ගලයාගේ නිරෝගි බව ආරක්ෂා කිරීමත් රෝගී පුද්ගලයාගේ රෝගී බව දුරු කිරීමත්ය..

නිවැරදි හා විශේෂිත නිල තෙරපීම තුලින්ඔබේ ශාරීරික හා මානසික පීඩනය සැහැල්ලු කර ගන්න.වෙහෙස හා ආතතිය දුරලා යහපත් සෞඛ්‍ය තත්වයක් උදාකරගන්න.නිරෝගී සිරුරකට හිමිකම් ලබන්න. අපිරිමිත මානසික සුවයක් ලබන්න.පාරම්පරික හා නවීණ විද්‍යාත්මක සම්භාහන ශිල්පීය ක්‍රම සහිතයි. විනීත ප්‍රිය මනාප පුහුණු තෙරපිවරියන් විසින් සම්භාහන සත්කාරය සිදුකෙරෙනු ඇත.නිශ්කලංක පරිසරය. ඉඩ පහසු කාමර. යාබද නාන කාමර. වාහන නැවතීමේ පහසුකම්. සාධාරණ අයකිරීම්. වෛද්‍ය අධීක්ෂණය හා රජයේ අනුමැතිය ලබා ඇත

ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද ප්‍රතිකාර දැන් එකම වහලක් යටින්

අපගේ සේවාවන්

ෆුල් බොඩි මසාජ්
ෆුට් මසාජ්
හෙඩ් මසාජ්
හර්බල් ස්ටීම් බාත්
බොඩි ස්ක්‍රබ් සහ බොඩි මසාජ්
ශීරෝධාර ප්‍රතිකාර
ආයුර්වේද තෙල් ප්‍රතිකාර
අංශභාග / ස්ත්‍රී රෝග / අධි රුධිර පීඩනය / අමිල පිත්ත / දියවැඩියාව / පීනස / ස්නායු දුර්වලතා / ඇදුම / සන්ධි රෝග / හමේ රෝග /අධික තරබාරුව / ලිංගික දුබලතා / ගුද රෝග
ඔබට අවශ්‍ය තවත් ප්‍රතිකාර රැසක් සමගින් ඔබව සුවපත් කිරීමට අප සූදානම්

එන්න අප වෙත

**..Welcome to New sun rise spa..**

Relax your Body & Soul

Our Treatment

Full body massage
Foot massage
Head massage
Ayurvedic treatments
Steam bath
24 Hours open

Parking Available

Our Branch

Address : No 39/2, Shurbury garden, sea line, bambalapitiya, Colombo 04

Contact Us :

I do not want to be contacted by telemarketers.


Service type:
Fashion, Beauty / Health
Report this ad

Contact

  • 0117905813
  • 0117431155
  • 0772165523

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad