New house kirindiwela .

For sale by UCS (Pvt) Ltd MEMBER31 Oct 11:42 amGampaha, Gampaha

Rs 7,500,000

කිරිදිවැල නගරයේ කිරිදිවැල හංවැල්ල ප්‍රදාන පාර ට නුදුරින් ඉදිකළ අංග සම්පූර්ණ පදිංචි නොවූ නව දෙමහල් නිවස මුදල් හදිසියක් නිසා ඉතා ඉක්මනින් විකිණීමට ඇත . ජලය ,විදුලිය මෙන්ම නාන කාමර තුනටම උණුවතුර සපයා ඇත .නිවසේ පොළොව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත .වැහිපීලී සිවිලිම ඇතුළු නිවසේ සියලු වැඩ අවසන් කර ඇති අතර මුදල් හදිසියක් නිසා විකුණමි.මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය .උපාලි ගුණරත්න ක්‍රීඩාංගණය හා ග්‍රෑන්ඩ් සෙන්ට්රි හෝටලය ට මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ට ආසන්නයේ මෙම නිවස පිහිටා ඇත. .වැඩි විස්තර සඳහා අමතන්න .


Beds:
3
Baths:
3
House size:
1,198.0 sqft
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0717427493

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
UCS (Pvt) Ltd

Property Solutions


Share this ad