New House for sale in Katugasthota

For sale by Anura Property Dealers MEMBER21 Sep 11:06 pmKatugastota, Kandy

Rs 18,500,000


ඉතාම අනර්ග තත්වයේ, තට්ටු 3ක නවීන නිවසක්
කටුගස්තොට නගරයට කි.මී. 1 යි
වාහන 2ක් නැවත්වීමට ගරාජ් ඉඩ පහසුකම්
නිදන කාමර 4 යි : බිත්තිවලටම අල්ලා සෑදූ තේක්ක අල්මාරි ; එක නිදන කාමරයක වායු සමීකරණයක් සහිතයි
bathroom 2යි , පිටතින් toilet 1යි
ජලය ටැංකි 2යි

මහනුවර නගරයට කි.මි 4ක් දුරින් පිහිටි කටුගස්තොට පිහිටි මෙම 100% අංග සම්පූර්ණ නිවස ඔබේ පදිංචියට සුදුසුම ස්ථානය බව නොඅනුමානය. නගරයේ වාහන තදබදය මගහැර මහනුවරට හා වෙනත් දිශාවන්ට යාමට අතුරු මාර්ග කිහිපයක්ද මේ ආශ්‍රිතව තිබේ.

~New House / Unused / in excellent condition for sale
~ 1km distance to Katugasthota town
~ Garage / Parking space for two vehicles
~ Three Storied
~ 4 Bed Rooms : All rooms have in built Teak wall almairahs / cupboards ; Master Bedroom with A/C ,
~ Two bathrooms , one outside toilet
~ Two overhead water tanks
~ Pantry and Dining area
~ Scenic view
~ Garden

This is an ideal place for your residence, which is already 100% completed, 4 km to Kandy town, with many alternative routes to avoid traffic congestion etc.

Contact for more details

House size:
2,000.0 sqft
Land size:
12.0 perches
Report this ad


  • 0773462002


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Anura Property Dealers

Anura Property Dealers

Share this ad

More ads from Anura Property Dealers