✅ හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශ වලට ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ විලාසිතාගාරයක සේවයේ නියුතු ✅
පිරිමි සහ ගැහැණු ළමුන් සදහා කාන්තා හා පිරිමි නේවාසිකාගාර ලෙස භාවිතා කල හැකි නිවාස දෙකක් කුලියට හෝ බද්ධ ට අවශ්‍යයි .
(එක් නිවසක 25 දෙනෙකු සදහා නවාතැන් ගත හැකි විය යුතුයි . )