වෙනස් ආකාරයේ වෙනස්ම රැකියාවක් ලබා ගන්න අප හා සම්බන්ධ වන්න.පුහුණු නුපුහුණු සියලු දෙනාට අප හා සම්බන්ධ විය හැක.කොළඹ වරාය පුද්ගලික අංශයේ වැඩබිම් ආශ්රිත නැව් අලුත් වැඩියාව සදහා නව සේවකයින් බදවා ගනු ලැබේ.
•මැකැනික්
•වෙල්ඩර්
•ප්ලම්බර්
•ඉලෙක්ට්රීශියන්
යන අංශයන්ට කඩිනමින් බදවාගැනීම් සිදු කෙරේ.
>වයස 18-45 අතර පමණී
>රු.55000/= ට වැඩි වැටුපක් ලැබේ
>ආහාර,නිල ඇදුම්,ආරක්ෂිත උපකරණ හා නවාතැන් පහසුකම් සැපයේ
සම්මුඛ පරීක්ෂණ විස්තර ලබා ගැනීම හා වේලාවක් වෙන්කර ගැනීම සදහා පහත දුරකථන අංක අමතන්න.
උදේ 7.0 සවස 7.0 අතර දුරකථන මාර්ග ක්රියාත්මක ව පවතී.