ජාත්‍යන්තර මූල්‍ය සේවා සමාගමක මූල්‍යසේවා පිලිබද උපදේශක වරයෙක් ලෙස සම්බන්ධවී ඔබේ මූල්‍ය ඉලක්ක ජයගැනීමට හා වෘත්තීය ඉලක්ක ජයගැනීමට අපෙන් අවස්ථාවක්.
ඔබ,
ඔබේ පවුලේ කටයුතු ද සමගින් අසීමිතව ඉපයීමට සිහින දකින්නෙක්ද ?
රැකියාවක නිරතවන්නේද? රැකියාවක් බලාපොරොත්තුවන්නේද?
දැනට අතෘප්තිකර රැකියාවක නිරතවන්නෙක්ද ?
ගෘහනියක්ද? යෞවන වියේ පසුවන තරුණියක්ද? තරුණයෙක්ද?
විශ්රාමිකද සේවකයෙක්?
ඉහත එක් හෝ සුදුසුකමක් ඇති අයෙකු නම් අප සොයන සුදුස්සා ඔබ විය හැකිය.
සුදුසුකම්
⚡ වයස 23-60 අතර (ගැහැණු/පිරිමි)
⚡ අවම අ.පො.ස. සාපෙල දක්වා අධ්‍යාපනය
(අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද මත සුදුසු තනතුරක් වෙත යොමුකෙරේ)
⚡ මනා සන්නිවේදන හැකියාව හා අවස්ථා සැලසුම් කිරීමේ හැකියාව
⚡ යමෙකුට යමක් පහසුවෙන් පැහැදිලි කල හැකි අයෙක් විය යුතුය
⚡ අලෙවිකරන අංශවල පලපුරුද්ද ඇති නැති සියල්ල අයදුම්කරන්න
ප්රතිලාභ
⚡ තේරීපත්වන අයදුම්කරුවන් සදහා ආකර්ෂණීය මාසික වැටුප් ආදායමක් , කොමිස් , සෞඛය රක්ෂණාවරණ හා වෛද්‍ය පහසුකම් ඇතුළු ඉතා ආකර්ශණීය පැකේජයක් හිමිවේ
වැඩිවිස්තර සඳහා 0702445785 යන දුරකථන අංකය අමතා ඔබගේ අයදුම්පත ariyaratnewedagedara@gmail.com යන ඊ මේල් ලිපිනයට යොමුකර සම්මුඛ පරීක්ෂණයට යොමුවන්න.
(පොලොන්නරුව නගරයට අවම කිලෝමීටර් 60ක දුර පාරාසයක ජීවත්වන කාන්තා පිරිමි අයදුම්කරුවන් විශේෂයි)