1000% ක් හොදයි කියලා බය නැතුව කියන්න පුලුවන්.ගන්න කෙනාට කිසිම පාඩුවක් නෑ.රිමෝට් එකත් තියනවා.ස්පීකර් 5ක් වැඩිපුර දෙන්න පුලුවන්.ඕන වේලාවක කෝල් එකක් දෙන්න 8GB පෙන් එකක්/මෙමරියක් Free දෙනවා.