Motor Mechanic

Posted by Cartec Trading MEMBER10 Oct 3:46 pmBattaramulla, Colombo

*******Vacancies for Basic Level Motor Mechanics Diploma Graduates or trainees.*************

# තනතුර - Motor Mechanic

අප ආයතනය මෙරට මෝටර් රථ සහ සර්ව්ස් ස්ටේශන් සදහා උපකරන අලෙවි කරන ආයතනයකි. අප ආයතනයෙන් අලෙවි කරන උපකරන සර්ව්ස් සහ අලුත්වැඩියාව සන්දහා ටෙක්නිකල් මහතුන් අවශ්‍යව ඇත.
සේවයට සරිලන වැටුපක් සහ අමතර ගෙවීම්.

ෆුල් හෙල්ත් ඉන්සුවරන්ස් සහ මෝටර් බයික් රතයක්ද ලබා දෙනු ලැබේ (මෝටර් බයික් රියදුරු බලපත්‍රය අවශ්‍යයි )

සදුදා - සිකුරාදා 8.30 - 5.00 රාජකාරි වේලාවන්.

# අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

We are a company selling service station and garage equipment and looking for technicians to join our service team that does installations, service, and repair of all vehicle related equipment and machinery.

Trainees or graduates welcome. Salary is negotiable depending on your qualifications and experience.

_______________Must have motor bike license_______________

Rs 20,000 per month (Negotiable)
Engineering / Architecture
Job type:
Full time
Company website:
Report this ad

Apply for this job

  • 0774549417


Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Cartec Trading

Automobile Service and Maintenance in Battaramulla

Share this ad