Moringa

For sale by Waruna Chinthaka30 Oct 11:53 amBattaramulla, Colombo

Rs 1,370

Negotiable


මුරුංගා යනු ලොව ඉහලම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හඳුන්වා දිය හැක. ආයුර්වේද නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ 300 ක් පමණ වලක්වා ගැනීමේ ඉහල හැකියාවක් ඇත. මෙහි විටමින් ඒ, සී, බී1, බී2, බී3, කැල්සියම් බහුලව අන්තර්ගත වේ. තවද පොටෑසියම් අයන් මැග්නීසියම් වැනි දෑ ස්වාභාවිකව ශරීරයට ලබාදීමේ හැකියාවක්ද ඇත.
භාවිතයට පහසු මුරුංගා කොළ වලින් නිෂ්පාදනය කර ඇති Moringa කැප්සූලය මගින්
ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කරයි.
ප්රබල ප්රතිඔක්සිකාරකයක් ලෙස ක්රියා කරයි.
මොළයේ ක්රියාකාරීත්වයටත්, ඇස් වල නිරෝගීභාවය පවත්වාගෙන යාමටත් උපකාරී වේ.
අක්මාවේ මෙන්ම වකුගඩුවල යහපත් ක්රියාකාරීත්වයට ඉවහල් වේ.
රුධිරයේ සීනි මට්ටම සාමාන්ය තත්වයකින් පවත්වාගෙන යාමට ඉවහල් වේ.
සම මතුපිට හටගන්නා බැක්ටීරියා ආසාදන වලින් මුදවා ගැනීමටත් රුව අලංකරනයටත් වැදගත් වේ.


Condition:
New
Item type:
Other
Report this ad
  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
0711515787

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?

Share this ad

Similar ads