Mobile Phone repairing course

For sale by Android Academy MEMBER16 Nov 11:09 amKegalle, Kegalle

Rs 6,000

දුරකථන අලුත්වැඩියා පාඨමාලාව
නව පාඨමාලා ආරම්භය-2016 නොවැම්බර්/දෙසැම්බර්
සීමිත සිසුන් පිරිසක් බඳවාගනු ලැබේ(වෙන වෙනමම සිසුන් කෙරෙහි අවධානය යොමුකරන බැවිනි)

නොමිලේ LED bulb හා LED Name board සෑදීම ඉගැන්වීම
පාඨමාලා ගාස්තුව:-6000/=
විමසීම්

සියලු කරුණු මුලසිට සරලවම
දින 6 පාඨමාලාව
නවතම ක්‍රම මගින් දෝෂ නිරාකරණය කිරීමට ඉගැන්වීම
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක(වයස් සීමාවක් නැත)
ප්‍රායෝගික පුහුණුව කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කෙරේ

ස්ථානය:-Android Academy,
කළුගමුව පර,
වාරියපොළ

Basic Syllabus
Software :
* Flashing
* Formatting
* Unlocking
Android,Microsoft,ios
Hardware :
* Tools & instruments used in mobile phone repairing.
* Basic parts of mobile phones/trouble diagnosing
* Use of Multi meter, SMD, Power Supply
* Basic Circuit Board/ Motherboard Introduction.
* Assembling & disassembling of different mobile phones.
* Replacing mic, speaker, buzzer, LCD, Touch Pad etc


Report this ad

Contact

  • 0702451899

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Android Academy

Expert Android Courses,


Share this ad