Mirror Display(USB/BT)Original

For sale by Auto Extras MEMBER17 Jan 3:29 pmMaharagama, Colombo

Rs 4,800

මෙය Original සහ නියම නිශ්පාදකයාගෙන්ම(from the Factory) ලබාගෙන අප විසින්ම ආනයනය කර ඔබ වෙත ලබාදෙන අතර.. එය අපට සනාථ කල හැක.
ඔිනෑම පුමානයක් අප සතුව ඇත විදේශීය   නිශ්පාදකයාගෙන් ඔබට ඇති සෑම ගැටලුවකටම සැනකින් පිළිතුරැ ලබාගත හැක.

Low Quality (අඩුමිලට ඇති බාල බඩු) විකිනීමට ඇති දේශීය / විදේශීය වෙබි අඩවි වලින් එක දෙක මිලට ගෙන නැවත විකුනන සිල්ලර internet වෙළදුන්ගේ බාල බඩුවලට හසු නොවන්න.

අවශ්‍යය නමි වයර් නොපෙනෙන සේ සවිකිරීම අපෙන් කරගත හැක. (විනාඩි 30 යි.)

Quality products from Direct imorters

තොග ගැනුම්කරුවන්ට විශේෂ වටිටමි.

ලංකාවෙි ඔිනෑම තැනකට එවිය හැක.

*මෙහි පෙනුම නියම පිටුපස බලන කන්නාඩිය වාගෙයි.(Center mirror Display).

* ඔබ කාර් , වාහන , බස් හිමිකරුවකු නම් මෙන්න කදිම ඩිස්ප්ලේ එකක්. Only - Rs. 4800/=.
(1 වන පින්තූරය)

* මෙය පිටුපස බලන කන්නාඩිය වගෙයි . පිටුපස බැලිය හැක .
* ඕනෑම Format එකක Video බැලිය හැක .
* MP3 Play කල හැක .
* Photo බැලිය හැක
* රිවස් ගියරය දැමු විගස Reverse කැමරාව දිස්වෙයි
* ශබ්දය (sound) වාහනයේ තිබෙන ස්පීකර් මගින් ඇසෙයි .
* Phone එක bluetooth මගින් සමබ්න්ද කල හැක .
ලැබෙන ඇමතුම්වල phone number තිරයෙහි දිස්වෙයි .
====================

අප ලග No.01 Quality වර්ගයේ Mirror Display තිබේ .
ල0කාවේ කොහේවත් ලබාගත නොමැත.
Rs. 6000/= පමනි. 100% Display Quality.
(2 වන පින්තූරය)

අවශ්‍යය නමි සවිකිරීම අපෙන් කරගත හැක. (විනාඩි 30 යි.)

නිවසටම එවිය හැක.

Auto Extras
352,
High Level Raod,
Nawinna,
Maharagama.
(Very close to Nawinna Arpico).

සතියේ දින හතේම පෙ.ව. 6.00 සිට රාතීු 10.00 වන තෙක් (පොහොය දිනයන් හා සෑම නිවාඩු දිනයකම High Level Road shop එකෙන් හෝ Stores වෙතින් භාණ්ඩ ලබා ගැනීමට පහසුකම ඇත. අමතන්න..

මෙම දැන්වීම පහල ඇති සියලුම භාණ්ඩ හා උපකරන අපගෙන් ලබාගත හැක.

For TOYOTA Vitz, Premio, Passo, Allion, Axio,121, 141, Starlet, Aqua, Prius, Belta, Yaris, Carina, Camry, Avanza, AE100, 110, 111, Vios, Prado, CR41, CR42, CR27, Vigo
NISSAN FB15, FB14, N16, N17, Leaf, Cefiro, March, Cube, Sylphy, Serina, Vanette, Wingroad,
MAZDA Familia, Demio,
HONDA Vezel, City, Civic, Fit Area, GP1, GP5, Grace,
SUZUKI Alto japan, Alto 800, A Star, Swift, Ignis, every, Maruthi 800, Cellerio, Esteem, Grand Escudo, Wagon R, Ritz, Every,
TATA Nano,
CHEVROLET Cruise, Aveo,
DAIHATSU Mira,
FORD Cars,
PERODUA Viva Elite,
KIA Vehicles
MITSUBISHI Lancer, Montero,Pajero
MICRO Panda,Panda Cross, Kyron or any type/model of cars/vans

පහල බලන්න


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0777843720

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Auto Extras

Car Audio Peripherals


Share this ad

More ads from Auto Extras