🎯ගම්පහ දිස්ත්රික්කයේ මීගමුව නගරයේ සුන්දර වෙල් යායකට මායිම්ව නිස්කලංක බිම් කොටසක්
🎯නාගරික බවින් මිදී නිස්කලංක දිවියකට කැමති ඔබ වෙනුවෙන්මයි
🎯පදිංචියට ඉතා සුදුසු බිම් කොටස් දැන් පර්චස් 12.5 සිට
🎯පර්චසය ලක්ශ 2.2 සිට ඉහලට
🎯මුලින් ලක්ශ 2 ක් ගෙවා ඔබේ බිම් කඩ වෙන් කරවා ගන්න
🎯මාසිකව පොලී රහිත ගෙවීමේ ක්රම මගින් ටික ටික ගෙවන්න
🎯විදුලිය ,මං මාවත් , කාණු පද්ධති සමග සංවර්ධිත බිම්කොටස්