ඔබේ සිහින නිවහන තැනීමට හෝ විශිෂ්ට ආයෝජනයක් කිරීමට කදිම අවස්ථාවක්.!
Avani - මීගමුව ඉඩම් ව්‍යාපෘතිය.
පර්චස් 11 සහ 12 බිම් කොටස්
🏠 විශේෂාංග:
✅ මීගමුව නගරයට විනාඩි 5 යි.
✅ මීගමුව-දිවුලපිටිය ප්‍රධාන බස් පාරට 200M.
✅ තෙකලා විදුලිය සහ නල ජලය.
✅ සාමකාමී සහ සන්සුන් පරිසරය.
✅ ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ පෞද්ගලික බැංකු සහ රෝහල් වැනි සියලු පහසුකම් අතේ දුරින්.
💴ගෙවීම්:
🈴 අද්විතීය පහසු ගෙවීමේ ක්‍රම
🈴 බැංකු ණය හරහා ගෙවීමේ පහසුකම්.
🈴 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්.
🏆 With 12 years of excellence and continued trust - Odiliya Homes
🏆 International Business Icon Awards Winner - 2023