මීගමුව කදිරාන බේස් ලයින් පාරට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් දෙකක් විකිණීමට
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය වන
නල ජලය
තෙකලා විදුලිය
තාර යෙදූ පුලුල් මාර්ග
ක්‍රමවත් කානු පද්දති
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය ඔබට පහසු පරිදි පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් හා බැන්කු ණය මගින් ගෙවීමේ ක්‍රම කිහිපයක්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්