මී පැණි නිෂ්පාදන වැඩමුළුව ගම්පහදී

For sale by Sell Fast | Yatiyantota | KNP Computers MEMBER11 Nov 5:43 pmGampaha, Gampaha

Rs 2,500

මී පැණි නිෂ්පාදනය එක් දින වැඩමුළුව ගම්පහදී

දේශිය කෘෂි ආර්ථිකය නඟා සිටුවීම අරමුණු කරගනිමින් කටයුතු කරන BVIC සමූහයත්, එහි කෘෂිකාර්මික අංශය සහ වෘත්තීය පුහුණූ අංශයත් එක්ව “මී මැසි පාලනය/ මී පැණි නිෂ්පාදනය සහ නව ප්‍රවණතා “ යනුවෙන් එක් දින වැඩමුළුවක් සංවිධානය කරයි. මෙම අංශයේ නව ව්‍යාපාරික අවස්ථා බලාපොරොත්තු වන සැමගේ දැනුම වැඩි කිරීම අරමුණු කොට න්‍යායාත්මක පුහුණුව පමණක් දෙන එක්දින වැඩසටහනක් සහ පසුව සහභාගී වන සැමටම ප්‍රායෝගිකව මී මැසි පාලනය සිදුකරන ආකාරය සහ මී පැණි නිෂ්පාදනය සිදුකරන ආකාරය ගැන ප්‍රායෝගික පුහුණුවක්ද ලබාදීමට නියමිත මෙම වැඩමුළුවට ඔබත් සහභාගී වන්න.

# - දිනය - 2016 දෙසැම්බර් 03 වන සෙනසුරාදා
# - වේලාව - උදේ 9.00- සවස 4.00
# - ස්ථානය - ගම්පහ උසාවිය පාර සණස ශාලාව
# - දේශකවරු - කෘෂිකර්ම උපාධිධෘරී ප්‍රවීණ දේශකවරු
# - අපේක්ෂිත කණ්ඩායම - වගාකරුවන්, මෙම අංශයේ ව්‍යාපාර වල යෙදීමට අපේක්ෂා කරන අය, උසස් පෙළ ව්‍යාපෘති සඳහා කරුණු සොයන්නන් සහ දැනුම යාවත්කාලීන කිරීමට කැමැති දැනට මීමැසි පාලනයේ යෙදෙන්නන්
# - පහසුකම් - උදේ සවස තේ / විස්තරාත්මක අත්පොත සහ පුද්ගලික උපදේශණ සැපයේ

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා පහත අංක වලට අමතන්න.


Report this ad

Contact

  • 0766642607
  • 0711505540

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Yatiyantota | KNP Computers

Authorized ikman.lk agent in Yatiyantota


Share this ad