මී මැසි පාලනය ඔබේ පොල් වගා බිමට...

For sale by Green Agro Farm-Kandy MEMBER19 Oct 1:17 pmKurunegala, Kurunegala

Rs 5,500

මී මැසි පාලනය ඔබේ පොල් වගා බිමට...

ඔබගේ වගා බිමේ හෝ ගෙවත්තේ සාරවත් බව මෙන්ම අස්වැනන්ද වැඩි කර ගත හැකි වඩාත් සාර්ථකම මාර්ගයකි.
.පොල් වගාවේ පරාගන ක්‍රියාවලිය 100% කින්ම වර්ධනය කල හැකි වඩාත් සාර්ථක හා ස්භාවික පරාගන ක්‍රියාවලියයි.
ඔබගේ පොල් හා අනෙකුත් වගා බිම් තුල මී මැසි පාලනය ආරම්භ කර වැඩි අස්වැන්නක් ලබා ගන්න
අක්කරයක වගා බිමක් තුල මී මැසි පෙට්ටි 10ක් තැන්පත් කල හැකිය.

එසේම මී පැණි අලෙවියට මෙන්ම ඔබගේ ප්‍රයෝජනය සදහාද වටිනා ඖෂදිය ඔසුවක් මෙන්ම ආහාරයකි.
වගා බිමේ පරාගන ක්‍රියාවලිය මී මැසි පාලනය තුලින් වඩාත් සාර්ථකව සිදුවීම තුලින් ඔබගේ අස්වනු වැඩි කරගත හැකිවේ. මී මැසි පාලනය තුලින් ඔබගේ ගෙමිදුලට මනා සුන්දරත්වයක්ද ලගා වනු ඇත.
කාබනික වගාවට ඇල්මක් දක්වන ඔබත් ඔබගේ ගෙවත්ත , වගා බිම මී මැසි පාලනය තුලින්ද වඩාත් සාර්ථක කර ගන්න
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Condition:
New
Report this ad

Contact

  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad