MIG-MMA-250 SPARK Professional Welding Machine
MIG-MMA-250 SPARK වෙල්ඩිං යන්ත්‍රය
වර්ගය : SPARK
මාදිලිය : MIG-MMA-250
තත්වය : Brand New
විශේෂතා :
✔️ යකඩ, සුදු යකඩ පෑස්සිය හැක.
✔️ ගෑස් භාවිතා නොකර(Gas less) ක්‍රියා කල හැකි මිග් වෙල්ඩින් යන්ත්රකි.
✔️ ටින්කරින් වැඩ සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ IGBT ට්‍රාන්සිස්ටර් සහිතයි.
✔️ DC
✔️ භාවිතා කළ හැකි Flux Cored කම්බිවල ඝනකම : 0.8mm / 1.0mm.
✔️ ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යා හැකි වීම.
වෙල්ඩින් යන්ත්‍රය සමගින් ඔබට හිමිවන අමතර උපාංග :
✔️ SPARK MIG 250 වෙල්ඩින් උපකරණය.
✔️ පෑස්සුම් ටෝච් කට්ටලය.
✔️ 500g ප්‍රමාණයේ Flux Cored කම්බි රෝලක්.
✔️ ආරක්ෂිත මුහුණු ආවරණයක්.
✔️ බොර කැඩීමේ කම්බි බුරුසුවක්
Special Discount Price : Rs.55,000/-
6 Month warranty
Location 📍Kiribathgoda
විමසීම් -