MIDI TRACKS
225කට අධික කලාකරුවන්ගේ high quliti midi tracks 10000ක්.(හින්දි දමිල ඉන්ග්‍රීසි හා මෙලඩි ට්‍රැක්ස් නොමිලේ)
(සියලුම TRACKS වල ගායකයාගේ කටහඩ පමණක් නොමැතිව අනෙක් සියළුම සංගීත ඛණ්ඩ වාදනයවේ. ඔබේ හඩ මෙම ගීතයන්ට ඇතුලත්කර ඔබට ම ඔබේම ගීත ප්‍රමාණයක් නිවසේදීම සකසා ගත හැක ..
ඔබේ නිවසේ සංවිධානය කරන්නාවූ ප්රියසම්භාෂණය හෝ පවුලේ සාමාජිකයින් සහභාගිවන්නාවූ ප්‍රිය සම්භාෂණය , හිතවතුන්ගේ විශේෂිත උත්සව අවස්ථාවන්හීදී ඔබේම හඩින් හෝ පවූලේ සාමාජිකයින් ගේ හඩින් ගීත ගායනයේයෙදී ඔබේපෙම්වතිය, පෙම්වතා ,බිරිද ,ස්වාමියා , දූපුතුන් ,දෙමාපියන් හෝ හිතවතුන් පුදුමයටත්, සතුටටත් පත් කරන්න.
Midi tracks වලටඅ මතරව අප සතුව mp3 tracks දඇත,
ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටු කර ගත හැක...
Midi Full package 3500/-
විශ්වාසයෙන් හා ආරක්ශාකාරී බවෙන් නිවසටම ගෙන්වා ගත හැක හෝ පැමින ලබා ගත හැක