Micro Finance Officers

Posted by Sell Fast | | Peo Homes Advertising MEMBER30 Nov 11:06 amNegombo, Gampaha

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන පීපල්ස් කැපිටල් (පුද්) සමගම සඳහා ක්ෂුද්‍ර මුල්‍ය නිලධාරින් (පිරිමි) බඳවා ගනු ලැබේ.

# තනතුර :ක්ෂුද්‍ර මුල්‍ය නිලධාරින්
=======================

# සුදුසුකම්

*ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයක වසර 2ක හෝ ඊට වැඩි පලපුරුද්ද
*වයස අ.වූ.18-35 අතර
*ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි
*වලංගු යතුරැ පැදි බලපත්‍රයක් තිබිය යුතුයි .

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Accounting / Finance
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | | Peo Homes Advertising

Authorized ikman.lk agent in Kochchikade


Share this ad