Mechanical Engineer- High Skill Job Visa – Japan
Mechanical Engineer අංශයෙන් ජපන් රැකියා රාශියක් දැනට අප සතුව ඇත.
සුරක්ෂිතව විශ්වාසයෙන් ඔබගේ ජපන් රැකියා සිහිනය සැබැ කර ගන්න අප හා එක්වන්න.
Daikoku Japan (Pvt) Ltd විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්ර ලාභී ආයතනයකි.
හරි පාරෙන් ජපන් යන්න Daikoku Japan (Pvt) Ltd ආයතනය හා එක්වන්න.
Mechanical Engineer අංශයෙන් රැකියා රාශියක් අප සතුව ඇත.
කඩිනමින් ජපන් යාමට, දැනට ;
*වයස අවුරුදු 23ට වැඩි
*ජපන් භාෂාව JLPT 4 හෝ JFT සමත් හා
*Engineer Bachelor Degree සමත් අයෙකු නම් ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න.
මාස 3කින් රැකියාවක් සමග විසා ලබා දෙනු ලැබේ.
Japan භාෂා සුදුසුකම් නොලත් ඔබට, සුදුසුකම් සපුරා ගැනීමට;
Japanese Language පාඨමාලාද මුල සිට සරලව ඉගෙනගැනීමට පහසුකම් ඇත.
වැඩි විස්තර සදහා අමතන්න. 78333088.
Please contact us for more details
78333088
Daikoku Japan (Pvt) Ltd
SLBFE Agency License: 3450
Email: daikokujapan.mechanicalApply :
*send Your Cv
*Scan and email Degree Certificate and Transcript
*Scan and email Working Experience Letters
*Full History (since Primary Education details up to now) with Exact Dates time period.
DAIKOKU JAPAN(PVT) LTD
PILIYANDALA
78333088
daikokujapan.mechanical