ස්ථානය - මඩපාත පාර , පිලියන්දල
ඉඩම් විශාලත්වය - 10 (පර්චස්), හතරැස් ඉඩම.
අවුරුදු 30 කට වඩා පැරණි නිරවුල් ඔප්පුව, බැංකු ණය පහසුකම්.
පිළියන්දල නගරයට විනාඩි 10
කැස්බෑව නගරයට විනාඩි 10
ජල සහ විදුලි පහසුකම් සපයා ඇත
නගර සභා අනුමත plan සහිතයි.
අඩි 40 ක ප්රධාන කාපට් / බස් මාර්ගය ඉදිරිපස පිහිටා ඇත
ඉහළ වාණිජමය සහ නේවාසික ප්රදේශයක පිහිටා ඇත
සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල්, රජයේ පාසල් ආදී සියලුම පහසුකම් මෙම ඉඩම ආසන්නයේ ඇත
සාමකාමී පාරිසරික පසුබිමක් ඇත
☎️ වැඩි විස්තර සඳහා අමතන්න
Rs. 1,150,000 per perch
Negotiable
10 Perches land for sale in Piliyandala, Madapatha.
Facing 40ft Main Road. Suitable for Residential or Commercial.
10 Mins to Piliyandala City
10 Mins to Kesbewa Junction
12 mins to Kahathuduwa Highway Entrance
Highly Residential area.
Electricity / Water
Square Land facing the 40 ft main road / bus route
Clear titles / current title going back to 35 years.
Eligible for bank loans.
Approved Plan. Urban Council Documents Available.
Call for appointments.