MBSL Land In GAMPAHA

For sale by Merchant Bank of Sri Lanka & Finance PLC MEMBER30 Nov 8:00 amGampaha, Gampaha

Rs 1,750,000

~~~~~ දුර බලන්න.....දුර දකින්න ~~~~~~
සුන්දර පෙදෙසක වින්දනීය දිවි පෙවතක්
_______ගම්පහ - උඩුගම්පල _________
ඩී.එස්.සේනානායක මාවතෙන්...
(වෙඩිමඩු පාර )
අගනා සීමිත සුපිරි බිම් කොටස් කිහිපය
පර්චසයක් රු.175,000/= සිට

ගම්පහ නගරයට කි.මී.1 1/2 යි.
සීදූවට කටුනායකට ඉතා පහසුවෙන්ම

උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසල ඉතා නුදුරින්
~ ජාතික පාසල්
~ සුපිරි වෙළඳසැල්
~ පුළුල් මාවත්
~ ඇවිදින මංතීරු ආදී....
සීඝ්‍රයෙන් දියුණුවන නගරයක සියළු පහසුකම් අතේ දුරින්ම

* තෙකලා විදුලිය
* නල ජලය
* කොන්ක්‍රීට් ඇතිරූ පුළුල් මාර්ග
* කාණු පද්ධති
* නිරවුල් ඔප්පු
* පහසු ගෙවීමේ ක්‍රම
දැනටමත් බිම් කොටස් මිළදී ගත් උසස් සමාජ පරිසරයකින් යුත් අසල්වාසීන්ගේ ඇසුරත් සමඟින්......
ඔබේ ජීවිතයේ සොඳුරු නවාතැන ගොඩනඟන්න.

ඔබේ බිම් කොටසත් අදම වෙන් කරවා ගන්න.
අමතන්න.

මර්චන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනැන්ස් පීඑල්සී
( ලංකා බැංකුවට අනුබද්ධිත ආයතනයකි )

A limited amount of 10 perch land plots are available in Gampaha-Udugampola in a highly residential area in D.S Senanayake Mw. Wide road access to Seeduwa and Katunayake and just 300 meters to the main road, 1.5Km to Gampaha Town. Ekala highway exit is about 11.7 Km from the land. The blocks are in highly residential area with carpeted road access and all convenience in close proximity. Three Phase Electricity Supply and Pipe Borne Water Supply are available to each block. Solid investment is in beautiful surroundings. 03 blocks available facing a paddy field. Price range from Rs.175,000/- to Rs.230,000/-. Easy payment terms could be arranged for 75% of the value of land.

Merchant Bank of Sri Lanka & Finance PLC, # 28, BOC Merchant Tower, St. Michael’s Rd, Colombo 03. Sri Lanka.


Address:
D.S.Senanayeka Rd,Udugampola,Gampaha
Land type:
Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0776720688
  • 0774818576

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Merchant Bank of Sri Lanka & Finance PLC

Total Protection Under One Roof


Share this ad