MASSAGING CHAIR

For sale by Ladis Rerera30 Nov 3:09 pmMoratuwa, Colombo

Rs 125,000

Negotiable


සම්භාහන ආසනය

කුඹුක් දැවයෙන් සාදා ඇති මෙම සම්භාහන ආසනය පුටුවක් (1)‚ සැප පුටුවක් (2)හා අවශ්‍ය විටක කෝට්ටයක් දමා ඇඳක්(3) ලෙසටද සම්පුර්ණයෙන් හකුලා (4)පහසුවට ගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත. අතුල් සහ පතුල් සම්භාහනය සඳහා යොදා ඇති රෝද ලෝභ බුහු මත ක්‍රියා කරයි.
නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂනායතනයේ හිටපු අධ්‍යක්ෂ චීන කටු චික්ත්සක ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය මහතා විසින් නිල වෙදකමේ හා චීන කටු චිකිත්සාවේ සඳහන් පරිදි ශරීරයේ නිල උත්තේජනය කර රෝග සුවයට උපකාරි වන පරිදි මෙම ආසනය නිර්මාණය කර ඇති බවට සහතික කරන ලදි.
මෙම අසුන 2008 ශිල්ප කරඟාවලියේදි බස්නාහිර පළාතේ හොඳම නිර්මානය හැටියටත් 2008 ශිල්ප සමස්ත ලංකා කරඟයේදි රජත සම්මානයෙනුත් පිදුම් ලබන ලදි

The Massaging Chair
This is unique piece of furniture is specially designed to provide the consumers with a self-massaging experience. Massaging wheels, rotating on metal bushes are fixed to massage palm and sole of the feet.
This serves several purpose in your busy daily routine. It could be used as a chair(1), comfortable arm chair (2) and a bed(3). It could also be folded and carried easily from place to place (4).
The former Director of Indigenous medicine research institute of Sri Lanka, and Chinese acupuncturist, Ayurvedic doctor Upali Pilapitiya has approved that this chair has been manufactured according to the nevro massaging system and sensational massaging theory.
This has won the award of best creation in western province “2008 SHILPA” Awards and the Silver Award for the best innovation in “2008 SHILPA” Award in ALL Island. This chair made by KUMBUK wooden.


Condition:
New
Furniture type:
Table / chair
Report this ad

Contact

  • 0718190222
  • 0112641033

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads