පෞද්ගලික පාවිච්චි කරන ලද වාහනයකි.
100% එංජින් තත්වයේ පවතී.(EFI)
අළුත් ටයර්.
හොඳ තත්වයේ බැටරිය
වැකුම් බෙරේක් පද්ධතියකින් සමන්විත වෙයි.
ඇක්සිඩන්ට් නොමැත.
ඔරිජිනල් ලියකියවිලි.
*ඔරිජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට.
(මිල ගණන් වෙනසක් සිදු කිරීමට හැක )