Marketing Officers

Posted by Sell Fast | Sphere Advertising MEMBER20 Nov 7:17 pmKandy, Kandy

ජි විත අරමුණු ජයගැනීමට සිහින දකින ඔබට සරු ආදායමක් ලබාගැනීමට මහගු අවස්තාවක්.

# ප්‍රවර්ධන නිලධාරී (කාන්තා/පිරිමි)
=========================

ප්‍රධානපෙලේ දුරකථන සමාගමක සේවා සැපයීමේ සේවා මධ්යස්ථානය සදහා මහනුවර,කඩුගන්නාව,පිලිමතලව,පේරාදෙණිය,තෙල්දෙනිය,දිගන,වත්තේගම,අකුරණ,මාතලෙ,කටුගස්තොට ,ගලගෙදර ප්‍රදේශ සදහා ඇබෑර්තූ ඇත. පහත සඳහන් සුදුසුකම් තිබෙන අයදුම්කරුවන් අයදුම් කල හැක.

# සුදුසුකම් :

O/L හෝ A/L පෙනීසිටීම
මනා කථිකත්වය
සුහද ශීලී හා සමාජශීලී බව
ජීවිත අරමුනු ජයගැනීමේ කැපවීම
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.
වයස අවු.17-වැඩි,
සා/පෙළ සහ උ/පෙළ පෙනීසිටි අයට අයදුම් කල හැක.
පාසල් අධ්‍යපනය අවසන් කල ආධුනිකයන් ද බදවා ගැනේ.
පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
ඔබට ඉහල සුදුසුකම් තිබේනම් වෙනත් කිසිදු සුදුසු කමක් අවශ්ය නැත.

වැටුප රු. 35,000.00

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

Contact within 14 days.


Salary:
Rs 35,000 per month
Industry:
Marketing / Advertising
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0787777997

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Sphere Advertising

Authorized ikman.lk agent in Katugasthota


Share this ad

More ads from Sell Fast | Sphere Advertising