Marketing Executive

Posted by Business People Solutions MEMBER 3 Nov 3:17 pmKadawatha, Gampaha

අප වසර 14ක ක්‍ෂේත්‍රයේ පරිගණක බිල් පද්ධති අලෙවියේ පලපුරුදු ආයතනයකි. අපගේ මෙම පද්ධති නව ගණුදෙනුකරුවන් හට අලෙවි කිරීම සදහා, දක්‍ෂ අලෙවි අංශයේ ඉතා හොද පලපුරුද්දක් ඇති අලෙවි නිලධාරීන් බදවා ගැනේ.

# රැකියා තනතුර : Marketing Executive
=======================

සුදුසුකම්:

~ වයස සීමාව 22- 45 අතර වීම.
~ හොද ගණුදෙනුකරුවන් පිරිසක් සිටිම,
~ කොළඹ හා ගම්පහ අවට අලෙවි කටයුතු සිදුකිරිම.

# ප්‍රතිලාභ

ගෙවිම් : ආකර්ශණීය මුලික වැටුප හා යතුරුපැදියක්,
(මුලික වැටුප + දුරකථන බිල් පත ගෙවීම + පෙට්‍රල් සදහා ගෙවීම් + අලෙවි කොමිස්)

(රු. 20,000 + දුරකථන බිල් පත ගෙවීම + අලෙවි කොමිස්)

මසිකව සම්පුර්ණ කල අලෙවි ඉලක්ක සදහා අලෙවි කොමිස්

ETF/EPF

බදවාගැනිම් : මහර, කඩවත.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Salary:
Rs 40,000 per month (Negotiable)
Industry:
Marketing / Advertising
Job type:
Full time
Company website:
www.businesspeople.lk
Report this ad

Apply for this job

  • 0767338070

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Business People Solutions

Trusted Name is Business Solutions


Share this ad

More ads from Business People Solutions