Marketing Executive

Posted by E-Line Lanka (Pvt) Ltd MEMBER21 Nov 9:40 amMaharagama, Colombo

~ E-Line Lanka (Pvt) Ltd ~

# තනතුර : අලෙවි ප්‍රවර්ධන නිලධාරී | Marketing Executive
========

# ආධුනිකයින් සඳහා අයඳුම් කල හැක. #

# ප්‍රතිලාභ :

පුහුණු කාලසීමාවේ (උපරිම මාස 3)
වැටුප අවමවශයෙන් රු 30 000 - 40 000/=

මූලික වැටුප - රු 6000/=
ආහාර දීමනාව - රු 3000/=
නවාතැන් දීමනාව - 3000/=
ප්‍රවාහන දීමනාව(ඉන්ධන) - රු 6000/=
කොමිස් ඇණවුම් වටිනාකමින් 1% - 2% හා ඔබ විසින් ගෙන එන සෑම ඇණවුමක් සදහාම දීමනාවක්
(Ex :- 250.00 for 01 camera order. 8 000.00 for 32 camera order)

යතුරු පැදියක් හා බලපත්‍ර පැවතිය යුතුයි.

පුහුණුවෙන් පසු හෝ පුහුණු අය

මූලික වැටුප - රු 20 000/=
ආහාර දීමනාව - 3000/=
නවාතැන් දීමනාව - 3000/=
වසරකට රු 100 000/= රෝහල් ආවරණයක්
නොමිලේ නිල ඇදුම්
ETF , EPF (ඔබ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ස්ථීර ආයතනික සේවකයෙක් කෙරේ)
ප්‍රවාහන දීමනාව - 6 000 /=
කොමිස් ඇණවුම් වටිනාකමින් 1% - 2% හා ඔබ විසින් ගෙන එන සෑම ඇණවුමක් සදහාම දීමනාවක්
(Ex :- 250.00 for 01 camera order. 8 000.00 for 32 camera order)

අන්තර්ජාල දීමනා 1000/=
දුරකතන දීමනා (කාර්යාල පැකේජයක් )

වැටුප 60,000.00 - 100,000.00

නිකරුනේ ඔබේ කාලය ශ්‍රමය හා අපේක්ෂාවන් කාදමන රැකියාවන්ට හසුනොවී අනාගතය ජයගන්නට ඔබට හොදම අවස්ථාව..

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

E-Line Lanka (Pvt)Ltd
www.eline.lk


Salary:
Rs 60,000 per month
Industry:
Marketing / Advertising
Job type:
Full time
Company website:
www.eline.lk
Report this ad

Apply for this job

  • 0767799320

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
E-Line Lanka (Pvt) Ltd

Leading Dealer for Projectors in Nugegoda


Share this ad