Management Vacancy

Posted by Granton Groups-1 (pvt) ltd20 Nov 4:36 pmKurunegala, Kurunegala

2015 A/L නිමකළ ඔබට ඔබගේ බලාපොරොත්තුව උසස් ගනයේ රැකියාවක්ද?
ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති GRONTON INTERNATIONAL..

සම්පුර්ණ පුහුණු කාළය මාස 6ක් පමණි..
ඔබගේ සුදුසුකම් වලට අපෙන් කදිම අවස්ථාවක්.

පුහුණුව අතරතුර

➽ ඉංග්‍රීසි කථා පුහුණුව.
➽ කෙටි කාලීන උසස් වීම්.
➽ විදේශ පුහුණු සංචාර.
➽ රු.12000-18000 අතර වැටුප්.

පුහුණුවෙන් පසු

➽ කළමණාකරුවෙකු ලෙස අප ආයතනය තුළ ස්ථිර රැකියාවක්.
➽ දීමනා සහිතව 75000/= ට වැඩි මාසික අදායමක්.
➽ විදේශ පුහුණු සංචාර.
➽ නවාතැන් පහසුකම් ඇත.

පළමු අයදුම්කරුවන් 100 සම්මුඛ පරීක්ෂණයෙන් පසුව බදවගනේ..

කාන්තා/පිරිමි වයස අවු 18-24ත් අතර නම් අප සොයන්නේ ඔබයි..
(අද දින සිට සති 2කක කාලයක් අයදුම් කළ හැක)

I do not want to be contacted by telemarketers.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads