Management Trainees - Sales

Posted by Sell Fast | Maharagama | Anudi Ads MEMBER27 Nov 7:05 amPannipitiya, Colombo

උත්සහයෙන් නැගි සිටින ඔබට මෙන්න අනගි අවස්ථාවක්..
Asia group pvt limited අප ආයතනයේ 2017
ආරම්භ කිරීමට නියමිත නව ශාඛාවලට
කළමනාකරණ හා පරිපාලන අංශයන් සඳහා
ආධුනිකයන් පුහුණු කිරීමෙන් බඳවා ගැනිිම
මෙිී දිනවලදි සිදු කෙරේ.

එන්න අප හා එකතු වන්න, ජිවිතය සාර්ථක කරගන්න.
නිදහස හා මුුල්‍යමය අතින් නිදහස් පුද්ගලයකු
ලෙසින් අනාගත ජිවිතය ගෙවන්න.

# තනතුර - Management Trainees - Sales
================================

# සුදුසුකම් -
අපෙන් ලබා ගත හැකි දීමනා ,

* පළපුරුද්ද අනවශ්‍යය.
* පුහුණුව සම්පූර්ණයෙන් නොමිලේ.(කිසිදු අයකිමක් නොමැත)

# ප්‍රතිලාභ -

*ස්තිීිුු/පුරැෂ දෙපාර්ශවයටම අයදුම් කල හැක.
* කෙටි කාලීන පුහුණුව සමඟ සේවා උසස්වීම් කඩිනමින්. (පුහුණු කාලය මාස 3 - 6 අතර )
* පුහුණුව තුළ 12 000 - 18 000 අතර ආදායමක් හා වෙනත් දීමනා.
*ආරක්ෂිත නවාතැන් පහසුකම්. *පුහුණුවෙන් පසු 65 000 වැඩි මූලික ආදායමක්.
* EPF , ETF සමඟ ජීවිත රක්ෂණයක්.
* පුහුණුවෙන් පසු ඔබ කැමති නගරයක , අප ආයතනයේ ශාඛාවලට යොමු කිරිිම.

පුහුණු කිරීම් පහතින්,
(මාස 3 - 6 අතර )

*Business Administration
*Financial Management
*Accounting ,Book keeping and Auditing
*Advertising and Publishing
*Human Resource

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

පුරප්පාඩු සීමිත බැවින් යොදා ඇති අංක සඳහා
අදම අමතා අයදුම්පත් වෙන් කරවා ගන්න.


Salary:
Rs 18,000 per month (Negotiable)
Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0757971291

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Maharagama | Anudi Ads

Authorized ikman.lk agent in Maharagama


Share this ad

More ads from Sell Fast | Maharagama | Anudi Ads