Management Trainees - Operation (Male)

Posted by Green Enterprises MEMBER30 Nov 9:09 amAlawwa, Kurunegala

Wintry වෙළද නාමය යටතේ රසායනික නිෂ්පාදනයන් 120 කට වඩා නිෂ්පාදනය කරන (Automotive, Hotel, Hardware, Consumer, etc…) අප ආයතනයේ කළමනාකරණ පුහුණුවන්නන්ගේ ඇබෑර්තු සඳහා බඳවා ගැනීම් ආරම්භ කලා.

Green Enterprises is an organization which manufactures and distributes hundreds of AUTOMOBILE (Car Care), HOTEL, CONSUMER & HARDWARE chemicals under the brand name of WINTRY. Our Factory is based in the Alawwa, Kurunegala region.
Being one of the market leaders in Automobile and detergent trade, we are rapidly expanding our production capacity further.

We need result oriented young personal to train supervion of production workers, purchasing, production planning, store management, vehicle planning, loading etc..
Applicants of Trainee ship, Internship, Temporary, Contract are also welcome.

# POSITION : Management Trainees - Operation (Male)
======================================

# QUALIFICATION:

- මානව සම්පත් කළමනාකරණය, නිෂ්පාදන අංශය සැලසුම් කිරීම, අමුද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩා කළමනාකරණය, වාහන සැලසුම් කිරීම, ඇනවුම් කළමනාකරණය ආදී අංශ සඳහා
- වයස අවු, 28 ට අඩු, කාර්යශීලී , අභියෝග භාර ගැනීමේ හැකියාවැති අදාල අංශයන්ගේ සුදුසුකම් ඇති අලව්ව - නගරයේ සිට කි.මීටර් 30 ක් ඇතුලත පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය.
- යතුරු පැදී සහ බරවාහන බලපත්‍ර
- , පරිගණක දැනුම,
- ගබඩා පාලනය සහ පිරිස් පාලනය පිලිබඳ පළපුරුද්ද අමතර සුදුසුකම් වේ.

#BENEFITS :

- Attractive salary and benefits provided.
- කළමනාකරණ පුහුණුවන්නන් (පිරිමි) පුහුණු දීමනාව රු. 10,000/-

## දිනපතා සම්මුඛ පරීක්ෂණ උදෑසන 10 සිට දිනපතා
අයදුම් කරන්න...

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details.

To get the contact number click on " Visit member's page - Green Enterprices " of this advert.

මෙහි " Visit member's page - Green Enterprices " හි ඇති දුරකථන අංකය හරහා වැඩි විස්තර ලබාගත හැක.


Salary:
Rs 10,000 per month
Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.facebook.com/greenwintry/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Green Enterprises

Excellence Through Quality


Share this ad

More ads from Green Enterprises