Management Trainee

Posted by Innovage international Chilaw MEMBER 6 Oct 12:46 pmChilaw, Puttalam

අප ජාත්යන්තර සමාගම් ජාලයේ දිවයින පුරා අළුතින් විවෘත වන ශාඛාවන්හි නව පුරප්පාඩු සඳහා නවකයින් පුහුණු කර බඳවා ගැනේ......

# තනතුර : Management Trainee
=======================

# සුදුසුකම් :

~ වයස අවු 18ත් 30ත් අතර නම්,
~ අ:පො:ස (සා.පෙ/උ.පෙල) පෙනී සිටි,
කණ්ඩායමක් සමඟ වැඩ කල හැකි, කාර්යයශුර යෙෳවනයෙක් නම්....

# ප්‍රතිලාභ :

# මාස 4 ත් 6 ත් අතර පුහුණුවෙන් පසු කළමණාකරණ අංශයේ ස්ථිර රැකියා අවස්ථාවක්
$ පුහුනු කාලයේදී රැ 17 000/- ට වැඩි ආදායමක් සමග,
$ පුහුනුවෙන් පසු රැ 37 000/- ට වැඩි වැටුප් සහ දීමනා,
$ ETF/EPF,
### දක්ෂයින්ට කෙටි කාලීන උසස් වීම්,
# නවාතැන් පහසුකම්,
# දෙස් විදෙස් සංචාර සමග
# තවත් අමතර දීමනා රැසක්.....

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Salary:
Rs 37,000 per month (Negotiable)
Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Innovage international Chilaw

Welcome to the leadership


Share this ad